Tuesday, September 13, 2011

ලංකාවෙ මිනිස්සු

ගත් කටටම කියන්ඩ ඕනෙ මෙහෙ මිනිස්සු මාර හොඳයි. අනුන්ට කරදරයක් උනහම උදව් කරනව. කිසි ප්‍රශ්නයක් නෑ.
ඒත් මට හිතෙන්නෙ පොඩ්ඩක් මෝඩයි වගෙ. මෝඩමත් නෙවේ, මහ කාලකණ්නි වගේ. සුද්දො අපිට වඩා මොඩයි හෙනට. හැබැයි උන් දියුණුවෙලා අපි එහෙම නොවී තියෙන්නෙ ඇයි.(දැන් මෝඩ රැළ වගේ කෑ ගහන්ඩ එපා උන් අපෙන් කොල්ල කෑව කියලා)
මට හිතෙන්නෙ ඒ අපි කාලකණ්නි හන්ද කියල. පොඩ්ඩක් බලමු අපේ මිනිස්සු හරියට බිස්නස් එකක් කරනව, හරියට නීතියට පාරෙ යනව, තව මෙකී නොකී දේවල් කරන්නෙ කීයෙන් කීදෙනාද? හැම එකාම ට්‍රයි කරන්නෙ "මොනව කරල හරි" සල්ලි හම්බ කරන්න.
මේක ගැන මෙහෙම කියල හරියන්නෙ නෑ වගෙ. දිගට ලියන්ඩ ඕනෙ සීන් එකක්. කට්ටිය බලන් ඉන්න මං මේක පිලිවෙලකට දෙන්නම් ඉක්මනටම.

Sunday, September 4, 2011

what I am going to write about

මම මොනවද ලියන්ඩ යන්නේ කියල තමයි මේකේ ලියන්නේ. මම මට අනුකූලව ඇත්ත තමයි ලියන්නේ. මට පුද්ගලිකව ලංකාවේ ආණ්ඩුව පෙනෙන්ට බෑ. ඉතින් මම දකින්නේ එක වෙනස් වෙනද ඕනේ මිනිස්සු නෙවෙයි නමුත් ප්‍රතිපත්ති වෙනස් වෙන්ඩ ඕනේ.

I will write this blog in both sinhala and english as I see the world. But I may write some offencive content too. and My language will be more aggressive at some points that I do not like.
As a person I am a good guy as I think. But I like to lie.
I personally do not like the government at Sri Lanka. It needs to be changed. Not the people in it but the principles it got.
So I will write the truth as i see. I know the false and truth is relative. So in here the baseline is me and my mind.