Tuesday, September 13, 2011

ලංකාවෙ මිනිස්සු

ගත් කටටම කියන්ඩ ඕනෙ මෙහෙ මිනිස්සු මාර හොඳයි. අනුන්ට කරදරයක් උනහම උදව් කරනව. කිසි ප්‍රශ්නයක් නෑ.
ඒත් මට හිතෙන්නෙ පොඩ්ඩක් මෝඩයි වගෙ. මෝඩමත් නෙවේ, මහ කාලකණ්නි වගේ. සුද්දො අපිට වඩා මොඩයි හෙනට. හැබැයි උන් දියුණුවෙලා අපි එහෙම නොවී තියෙන්නෙ ඇයි.(දැන් මෝඩ රැළ වගේ කෑ ගහන්ඩ එපා උන් අපෙන් කොල්ල කෑව කියලා)
මට හිතෙන්නෙ ඒ අපි කාලකණ්නි හන්ද කියල. පොඩ්ඩක් බලමු අපේ මිනිස්සු හරියට බිස්නස් එකක් කරනව, හරියට නීතියට පාරෙ යනව, තව මෙකී නොකී දේවල් කරන්නෙ කීයෙන් කීදෙනාද? හැම එකාම ට්‍රයි කරන්නෙ "මොනව කරල හරි" සල්ලි හම්බ කරන්න.
මේක ගැන මෙහෙම කියල හරියන්නෙ නෑ වගෙ. දිගට ලියන්ඩ ඕනෙ සීන් එකක්. කට්ටිය බලන් ඉන්න මං මේක පිලිවෙලකට දෙන්නම් ඉක්මනටම.

1 comment:

  1. හරි ඔයා ලියන්න අපි එනවා කියවන්න.(ලියෙන විදියේ අමුතු ගතියක් පේනවා.)]
    මේ වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න.ඒක ඔයාට පේන්නේ නැහැ.කමෙන්ට් කරන අනිත් අයට ඉක්මනට කමෙන්ට් කරන්න එය අවහිරයක්.

    Settings --> Comments --> Show word verification for comments? --> select "No" --> press "Save settings"

    ReplyDelete